කවුරුත් දන්න ජනප්‍රිය සිනමා නිළියක් හමුදාවට එක්වෙයි

සිනමාවෙන් කලා ක්ෂේත්රයට පැමිණි සුරූපී නිළියක වන අකිලා නාරායනන් යුද්ධ හමුදාවට එක්ව තිබේ.
දෙමළ සිනමා ජනප්‍රිය නිළියක වන අකිලා මෙලෙස එක්ව ඇත්තේ ඇමරෙිකානු යුද්ධ හමුදාවට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අකිලා කදම්බරී නමැති දෙමළ චිත්‍රපටය හරහා සිනමා ක්ෂේත්රයට පිවිසියේ පසුගිය 2021 වසරේදීය.
මේ වන විට ඇමෙරිකාවේ පදිංචිව සිටින අකිලා, නීතිඥවරියක ලෙස ඇමෙරිකානු යුද්ධ හමුවාට එක්වීමට පෙර හමුදා පුහුණුව ලබාගෙන ඇත.







