යුක්‍රේනයේ කියෙව්හි රූපවාහිනී කුළුණකට ප්‍රහාරයක්

යුක්‍රේනයේ කියෙව්හි රූපවාහිනී කුළුණකට ප්‍රහාරයක්

රුසියානු හමුදා එල්ලකළ මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ කියෙව් නගරයේ පිහිටි රූපවාහිනී සංඥා කුළුණක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරයෙන් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

https://bit.ly/35nvk7t