මාතර පරෙවි දූපතේ වැල් පාලම කඩාවැටෙයි (වීඩියෝ)

මාතර පරෙවි දූපතේ වැල් පාලම කඩාවැටෙයි (වීඩියෝ)

මාතර පරවි දුපතට ගමන් කිරිමට ඇති වැල් පාලම මීට සුළු මොහොතකට පෙර කඩා වැටිමකට ලක් වුණා.

එම අවස්ථාවේ ජනතාවද ඒ හරහා ගමන් කරමින් සිට තිබෙනවා .

පහතින් එම විඩියෝ පටය නරඔන්න