මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුව දෙකඩ වෙයි

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුව දෙකඩ වෙයි

අද දින මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති තේරීමේ ඡන්ද විමසීම පැවැත්වුණා.

එම ඡන්ද විමසීමේදී දෙවන වටය සඳහා තරඟ වැදීමට සිදුවුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙක් දෙපැත්තට බෙදී තරඟ වැදීම විශේෂත්වයකි.

මෙහෙදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එකසත් ජාතික පක්ෂයේ සහය ඇතිව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ සමන්ත ස්ටීවන් මහතාට ජයග්‍රහණය කිරීමට හැකිවිය.

මෙහෙදී පරාජයට පත්වුයේ මාවනැල්ල ප්‍රදේශයේ පාසලකට ඇතුළු වී විශාල කලබලයක් ඇතිකර ගත් K.G පියතිස්ස යන මන්ත්‍රීවරයාය.

සමන්ත ස්ටීවන්
K.G පියතිස්ස