Homeප්රධාන පුවත්මාතර පරෙවි දූපතේ වැල් පාලම කඩාවැටෙයි (වීඩියෝ)March 4, 2022 7:13 pm 0 මාතර පරවි දුපතට ගමන් කිරිමට ඇති වැල් පාලම මීට සුළු මොහොතකට පෙර කඩා වැටිමකට ලක් වුණා. එම අවස්ථාවේ ජනතාවද ඒ හරහා ගමන් කරමින් සිට තිබෙනවා . පහතින් එම විඩියෝ පටය නරඔන්න