යුක්රේනයේ සිහිනය බොඳ කරපු ඡායාරූප සහ දර්ශන

යුක්රේනයේ නිෂ්පාදිත ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනෝව් 225 ,රුසියානු හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පසුගිය දා අනාවරණය කළා.
විනාශ වූ එම යානයේ බව සඳහන් කරමින් වීඩියෝ සහ ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය මේවන විට පළ කර තිබෙනවා.
එම ඡායාරූප සහ දර්ශන පහතින් නැරඹිය හැකියි.





