රුසියාව සටන් විරාමය කඩ කරයි

යුක්රේනයේ මරියුපොල් වරාය නගරයට සහ වොල්නොවකා නගරයට තාවකාලිකව ක්රියාත්මක කළ සටන් විරාමය අත්හිටුවා තිබෙනවා.
යුක්රේන බලධාරින් සඳහන් කර ඇත්තේ රුසියානු හමුදා සටන් විරාමයට ගරු කරමින් කටයුතු නොකිරීම හේතුවෙන් මෙලෙස සටන් විරාමය තාවකාලිකව අත්හිටුවන බවයි.
යලිත් නිවෙස් වෙත ගොස් වැඩිදුර තොරතුරු ලබාදෙන තෙක් ආරක්ෂිතව රැදී සිටින ලෙස මරියුපොල් වරාය නගරයේ සහ වොල්නොවකා නගරයේ බලධාරින් නගර වැසියන්ට ශබ්ද විකාශන යන්ත්ර මගින් දැනුම්දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
https://www.thequint.com/news/world/russia-declares-ceasefire-in-ukraines-mariupol-volnovakha

