යුක්‍රේන හමුදාව රුසියානු යුද හමුදා හෙලිකොප්ටරයක් බිම හෙළයි

යුක්‍රේන හමුදාව රුසියානු යුද හමුදා හෙලිකොප්ටරයක් බිම හෙළයි

රුසියානු හමුදාවන්ට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් බිම හෙලන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

බිබිසී ලෝක සේවය විසින් මෙම පුවත තහවුරු කර තිබේ.

මේ වන විට දෙරට අතර තාවකාලිකව ඇති කරගත් සටන් විරාමය මධ්‍යයේ ද නැවත සටන් ආරම්භ වී ඇති අතර ජනතාව ඉවත් කරගැනීම තාවකාලිකව අත්හිටුවීමට යුක්‍රේන බලධාරීන්ට සිදුව තිබෙනවා.

රුසියාව විසින් චෝදනා කරන්නේ සිවිල් ජනතාව අතරට පැමිණි යුක්‍රේන ජාතිකවාදීන් විසින් රුසියානු හමුදා ඉලක්ක කරගෙන ප්‍රහාරයන් දියත් කරන බවයි.

හෙලිකොප්ටර් යානය බිම හෙලන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්,

https://bit.ly/370notn