රට වෙනුවෙන් ජීවිතය දන් දුන් නළුවා හා දේශපාලකයා

රට වෙනුවෙන් ජීවිතය දන් දුන් නළුවා හා දේශපාලකයා

රුසියාවට එරෙහිව යුක්රේන යුද්ධයේදී දිවි පිදූ විශේෂ පුද්ගලයන් දෙදෙනෙක් පිළිබඳව තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

යුක්රේන නළුවෙක් වෙන පාෂා ලී හා දේශපාලකයෙක් වෙන යූරි ප්‍රිලිප්ක්කෝ මෙසේ රුසියානු හමුදා ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

රුසියානු ආරක්ෂක අංශවලට එරෙහිව ඉර්පින් නගරයේ පැවැති සටන්වලදී 33 හැවැරිදි පාෂාලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගොස්ටොමෙල් නගරාධිපතිවරයා යුද්ධයෙන් බලපෑමට ලක්වූ ජනතාව වෙත පාන් හා ඖෂධ ලබාදෙමින් සිටින විටදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

https://bit.ly/3CnNUZt