Homeප්‍රධාන පුවත්IOC ඉන්ධන මිල ඉහළටMarch 11, 2022 7:10 am 0 ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ. ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 50කින් ඉහල නංවා ඇත.