ජනතාව කැරළි ගැසීමට සැරසෙනවා – මෛත්රීගේ අමුතු ෆේස්බුක් සටහන

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ මීට පැය කිහිපයකට පෙර තැබූ සටහනක් සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත්තේ “ඊයේ රාත්රීයේ තෙල් මිල වැඩිවීමත් සමඟ රට තව තවත් ඛේදවාචකයන්ට ලක් වී තිබෙනවා. ජීවන බර උසුලා ගන්න බැරිව ජනතාව කැරළි ගැසීමට සැරසෙනවා.” යනුවෙන්


