රුසියන් – යුක්‍රේන යුද්ධය නිසා සංවේදී වුන ජොලී

රුසියන් – යුක්‍රේන යුද්ධය නිසා සංවේදී වුන ජොලී

මේ වන විට එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ නියෝජිතවරියක් ලෙස කටයුතු කරන හොලිවුඩ් සුපිරි නිළි  ඇන්ජලිනා ජොලී  රුසියාව හා යුක්රේනය අතර දැනට හටගෙන තිබෙන යුද්ධයෙන් බැට කන  අහිංසක ජනතාව වෙනුවෙන් සිය ඉන්ටර්ග්‍රෙම් ගිණුම හරහා යාඥාවක් සිදුකර ඇත.

ඇය පවසන්නේ දෙරට අතර යුද්ධයක් පැවතියද ඉන් මේ වන විට අසරණ වී ඇත්තේ දෙරටේම සාමාන්‍ය වැසියන් බව පවසා ඇත, එමෙන්ම ඇය රුසියාවට වඩා යුක්රේනය ගැන මේ මොහොතේ දී සිතමින් සිටින බවද ජොලි වැඩිදුරටත්  පවසා තිබේ.

https://bit.ly/3tWssHf