Homeප්‍රධාන පුවත්දුම්රිය ගාස්තුත් ඉහළටMarch 15, 2022 10:55 am 0 දුම්රිය ගාස්තු ඉදිරියේ දී සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. සුළු වශයෙන් හෝ දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට සිදුවන බවයි ප්‍රවාහන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.