දුම්රිය ගාස්තුත් ඉහළට

දුම්රිය ගාස්තුත් ඉහළට

දුම්රිය ගාස්තු ඉදිරියේ දී සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

සුළු වශයෙන් හෝ දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට සිදුවන බවයි ප්‍රවාහන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.