පෙට්‍රල් මිල ගැන නවසීලන්ත රජය ගත් තීරණය

පෙට්‍රල් මිල ගැන නවසීලන්ත රජය ගත් තීරණය

පෙට්‍රල් මිල ඉහළ යාම හමුවේ ඉන්ධන බදු අඩු කිරීමට නවසීලන්ත රජය තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මාස තුනකට පොදු ප්‍රවාහන ගාස්තු අඩකින් අඩු කිරීමට ද නවසීලන්ත රජය තීරණය කර ඇති බවයි.

https://bit.ly/37x52AD