සුපිරි හොලිවුඩ් නළුවෙක් මියයයි

සුපිරි හොලිවුඩ් නළුවෙක් මියයයි

Kiss of the Spider-Woman හි ලුයිස් මොලීනා හෙවත් William Hurt අවසන් ගමන් යයි.

ඔහුගේ 72 වැනි උපන්දිනය ලබන් සතියේ සැමරීමට සූදානම් වෙද්දී, සිදු වූ ඔහුගේ හදිසි වියෝව නිසා ඔහුගේ පවුලේ අය දැඩි ශෝකයට පත්ව සිටිනවා.

හොලිවුඩ් නළු William Hurt වඩාත් ප්‍රසිද්ධ වන්නේ වේදිකා නාට්‍යවල ඔහුගේ රංගනයන් සඳහායි. ඔහු රංගනයට පිවිසියේ 1980 Altar States චිත්‍රපටියෙන්. ඔහු චිත්‍රපටයේ විද්‍යාඥයෙකු ලෙස රඟපෑ අතර පළමු චිත්‍රපටයේ ඔහුගේ රංගනය සඳහා විචාරක පැසසුමට ලක් වුණා. ඉන්පසුව, William Hurt Gorky Park, Kiss of the Spider-woman, Broadcast News, Hulk II, සහ Civil War වැනි හොලිවුඩ් චිත්‍රපටවල රඟපෑවා. විශේෂයෙන්ම, Kiss of the Spider-Man සහ A history of Violence හි ඔහුගේ රංගනයන් වෙනුවෙන් ඔහු ඔස්කාර් සම්මාන දිනා ගත්තා.

නළු විලියම් හර්ට් හෘදයාබාධයකින් මිය ගොස් තිබෙනවා. මිය යනවිට ඔහුට වයස අවුරුදු 71යි.

https://bit.ly/3KDMM6E