රටින් එන පලතුරුවලට ගහපු බද්ද

රටින් එන පලතුරුවලට ගහපු බද්ද

ආනයනික පලතුරු ඇතුළු භාණ්ඩ වර්ග 9ක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා.

මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම බදු ඉහළ නැංවීම ඉදිරි මාස 6ක් සඳහා බලපැවැත්වෙන බවයි.

නව බදු ඉහළ යෑම ආනයනික යෝගට්, ඇපල්, මිදි, චීස් ඇතුළු භාණ්ඩවලට බලපානු ඇති.