ලෝක රූ රැජින කිරුළ කැරොලිනාට

පුවටෝරිකෝ රාජ්‍යයේ පැවැති 70 වැනි ලෝක රූ රැජින තරගයේදී කිරුළ දිනාගැනීමට පෝලන්තයේ 23 හැවිරිදි කැරොලිනා බියලොව්ස්කා සමත් වූවාය.
පළමු අනුශූරතාව ඇමෙරිකාවේ 24 හැවිරිදි ශ්‍රී සියැනිට හිමි විය.ඇය ඉන්දීය සම්භවයක් සහිත තරුණියකි.



