ජලාශවල ජල මට්ටම පහත වැටීමෙන් ජල විදුලි නිෂ්පාදනයට බාධා

ජලාශවල ජල මට්ටම පහත වැටීමෙන් ජල විදුලි නිෂ්පාදනයට බාධා

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහත වැටීමෙන් ජල විදුලි නිෂ්පාදනයට තවදුරටත් බාධා එල්ල වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා

ඒ අනුව විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා