මෙටා අන්තවාදී සංවිධානයක්ලු

ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් තහනම් කරමින් රුසියාවේ අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
එම සමාජ ජාල අයත් “මෙටා” මව් සමාගම අන්තවාදී සංවිධානයක් බව පවසමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් මෙටා සමාගමටම අයත් වට්ස්ඇප් සඳහා මේ තහනම අදාළ වන්නේ නැහැ.

