බැංකු පද්ධතිය ස්ථාවරයි – මහබැංකුව ජනතාවට දැනුම්දෙයි

බැංකු පද්ධතිය ස්ථාවරයි – මහබැංකුව ජනතාවට දැනුම්දෙයි

බැංකු පද්ධතිය ස්ථාවර බවත්, රාජ්‍ය බැංකුවල කටයුතු සුමටව සිදුවන බවත් මුදල් අමාත්‍යාංශය සහ මහබැංකුව ජනතාවට දැනුම් දෙනවා.

ඒ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

බැංකු පද්ධතියේ ස්ථාවරභාවය සහ රාජ්‍ය බැංකුවල කටයුතු සම්බන්ධයෙන් පළ වන ඇතැම් ප්‍රකාශ අනුව නොව, ස්ථාවරව සහ සාමාන්‍ය පරිදි අදාළ කටයුතු සිදුවන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.