ඉන්දීය විදේශ අමාත්‍යවරයා හෙට දිවයිනට

ඉන්දීය විදේශ අමාත්‍යවරයා හෙට දිවයිනට

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මාර්තු මස 28 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

ඒ දෙදින නිල සංචාරයක් සදහායි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරය අතරතුර බිම්ස්ටෙක් අමාත්‍ය මට්ටමේ හමුවීමට සහභාගී වීමට නියමිතයි.
එම හමුව මාර්තු මස 29 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.