යාපනයත් රත් වෙයි – හිරුණිකාගෙන් අරූන් සිද්ධාර්ථට ගුටි (වීඩියෝ)

යාපනයත් රත් වෙයි – හිරුණිකාගෙන් අරූන් සිද්ධාර්ථට ගුටි (වීඩියෝ)

යාපනය ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාවයක් අතරතුර දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබුණා.

ඒ අරූන් සිද්ධාර්ථන් එම ස්ථානයට පැමිණ අදහස් දැක්වීමට උත්සහ කිරීමත් සමඟයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සහභාගීත්වයෙන් පැවති එම විරෝධතාවය අතරතුර ගුටි බැට හුවමාරුවක්ද සිදු වුණා.

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද අරූන් සිද්ධාර්ථන් ට පහර එල්ල කලේ මෙලෙසින්..