වනිඳු ශ්‍රී ලාංකිකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි

ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.
සිය නිල ෆේස්බුක් ගිණුම හරහා ඔහු මෙම ඉල්ලීම කර ඇති අතර එමඟින් ඔහු මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රට යළි ගොඩනැගීමට එක්වන ලෙසටයි.
“දේශපාලනය අමතක කරන්න, විනාශ වී ගිය දේ යළි ගොඩනගන්න ජාතියක් විදියට එකතු වෙන්න” යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වෙනවා.


