අද පැය 8යි විනාඩි 30ක් විදුලිය නෑ

අද පැය 8යි විනාඩි 30ක් විදුලිය නෑ

අද (02) දිනයේ පැය 8යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සදහා මහජන උපයෝගීතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.