ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් – ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිතුක් කර තිබේ.
එය ඊයේ(01) සිට ක්‍රියාත්මක බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.


