Homeප්රධාන පුවත්ජනපති පුතුගේ නිවසත් වටලයිApril 5, 2022 6:50 am 0 තම පියාව ගෙදර ගෙන්වා ගන්නා ලෙස පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට, එරට සිටින ශ්රී ලාංකිකයින් පිරිසක් විසින් ඊයේ (04) විරෝධතාවක් පවත්වා තිබෙනවා. A small group of protestors have gathered outside President Gotabaya Rakapaksa's son's house in Los Angeles, USA, with protestors calling on him to call his father back home. #SriLanka #SriLankaCrisis— Jamila Husain (@Jamz5251) April 4, 2022