විරෝධතාකරුවන් අගමැති නිවස වටලයි

විරෝධතාකරුවන් අගමැති නිවස වටලයි

කොළඹ බොරැල්ල විජේරාම මාවතේ පිහිටා ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පදිංචිව සිටින නිවස අවට විජේරාම මාවතේ මේ වන විට විරෝධතාකරුවන් තුන් දහසක් පමණ දෙනා එක්ව දැවැන්ත විරෝධතාවක් සිදු කරමින් සිටින බව වාර්තා වෙනවා

මේ හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ නිවස අවට යුද හමුදාව යොදවා ආරක්ෂාව දැඩි කර තිබෙනවා.

මෙලෙස රැඳී සිටින විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ කියමින් ආණ්ඩුවට ඔවුන්ගේ අප්‍රසාදය පළ කරමින් සිටින බව වාර්තා වෙනවා.