පාර්ලිමේන්තුව ස්ථාවර වන තුරු සමුගත් චාමර

තමා මේ අර්බුදය අවසන් වනතුරු මේ සභාවට නොපැමිණෙන බව බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මට ඉංග්‍රීසි බෑ, මට ජාත්‍යන්තරයත් නෑ, පාර්ලිමේන්තුව යළි ස්ථාවර වෙච්ච දවසට නැවත ඇවිල්ලා වාඩි වෙනවා යනුවෙන් වැඩි දුරටත් පවසා සිටියා.

