රන් මිල තවදුරටත් ගනන් උස්සයි

ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර, රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,945 ක් ලෙසයි.
එමෙන්ම විවාහ උත්සව සමය ආසන්නවීමත් සමඟ ඉන්දියාවේ රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ලැබෙනවා.
ඉන්දියාව ලොව විශාලතම රන් පාරිභෝජකයෙකු ලෙසයි සැළකෙන්නේ.

