නව වසරේ උදාවත් සමඟ ගෝල්ෆේස් අරගල බිමට නැවුම් ජීවයක්

නව වසරේ උදාවත් සමඟ ගෝල්ෆේස් අරගල බිමට නැවුම් ජීවයක්

දින 6ක් පුරා පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවට නව ජීවයක් ලබාදෙමින් පොලිස් නිළධාරියෙකු එකතුවී ඇති බව වාර්තාවනවා.

ආණ්ඩුවට එරෙහි විරෝධතාව සදහා පොලිස් නිලධාරියෙකු සහභාගි වූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.

මෙම පැමිණීම අරගලබිමට නව ශක්තියක් ලබාදුන් බවත්, ආණ්ඩුව අඩ පණ කිරීමේ පළමු වෙඩිමුරය බවත් විරෝධතාවට සහභාගි වූ ජනතාව පවසයි.