ලිට්‍රෝ සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාල ලිපිය ඔහු ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.