ශාන්ත බණ්ඩාරගේ නිවස ජනතාව වටලයි

ශාන්ත බණ්ඩාරගේ නිවස ජනතාව වටලයි

ශාන්ත බණ්ඩාර ඇමතිවරයාගේ නිවස විශාල ජනතාවක් පැමිණ වටලා ඇති බව වාර්තා වෙනවා.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ස්වාධීන වූ බව පැවසුව ද ජනාධිපතිවරයා ඉදිරියේ ඇමති ධූරයක් ලබා ගත්තා.

මෙයට විරෝධය පළ කරමින් ඔහුගේ නිවස ඊයේ (14) ජනතාව විසින් වටලා තිබුණා.