ශාන්ත බණ්ඩාරගේ නිවස ජනතාව වටලයි

ශාන්ත බණ්ඩාර ඇමතිවරයාගේ නිවස විශාල ජනතාවක් පැමිණ වටලා ඇති බව වාර්තා වෙනවා.
ඔහු ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ස්වාධීන වූ බව පැවසුව ද ජනාධිපතිවරයා ඉදිරියේ ඇමති ධූරයක් ලබා ගත්තා.
මෙයට විරෝධය පළ කරමින් ඔහුගේ නිවස ඊයේ (14) ජනතාව විසින් වටලා තිබුණා.

