මන්ත්රී නිපුණට “හූ” කියා එලවා දමයි

මාතර දිස්ත්රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නිපුණ රණවක හට හූ තියා එලවා දැමීමේ සිදුවීමක් වාර්තා වනවා.
ඊයේ (16) දින ඌරුබොක්ක ප්රදේශයේදී මෙම සිදුවීම සිදුව තිබුණා.
නිපුණ රණවක යනු අගමැති මහින්ද රාජපක්ෂගේ නැගණියගේ පුත්රයා යි.
එහිදී ආණ්ඩුවට එරෙහි විරෝධතා රැළියක් ද සංවිධාන කොට ඇති බවයි වාර්තා වන්නේ.

