ඉන්ධන මිල යළිත් ඉහළට

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.
ඒ අනුව, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ නංවා ඇත.
සියලුම වර්ගවල ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් ඉහළදැමූ බව ලංකා IOC සමාගම නිවේදනය කරයි.

