නාලක ගොඩහේවා ඉල්ලා අස්වුණාද ?

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා සිය කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසනවා.
ඔහු පසුගිය 18 වනදා ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
ඒ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අප්‍රේල් 20 වනදා නාලක ගොඩහේවා මහතා ඉල්ලා අස් වී ඇති බවයි.

