පොලීසිය මොකක්ද මේ කරන්නේ ?

පොලීසිය මොකක්ද මේ කරන්නේ ?

මේ වනවිට සමාජ ජාලා මාධ්‍යතුල අප්‍රේල් 19 වන දින රඹුක්කන විරෝධතාවයේදී එම ප්‍රදේශයේ දුම්රිය ස්ථානය අසල නවතා තිබූ යතුරුපැදිවලට ​​හානි කරන පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප කිහිපයක් පල කර තිබෙනවා.

මෙම ඡායාරූප වල සත්‍ය අසත්‍යතාව කුමක්ද? මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෝ පොලිස්පති හෝ වගකීමක් ගතහැකි කවුරුන් හෝ ජනතාවට මේ ගැන පැහදිලි කළ යුතු නොවේද? නැතහොත් මෙය ජනතා අරගලය මැඩ පැවැත්වීමට කරන උත්සාහයක්ද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා රඹුක්කන වෙඩි වැදී මියගිය පුද්ගලයාගේ පැටිකිරිය හොයනවා වෙනුවට හොයන්න ඕනේ මේවා ගැන නෙවෙයිද?

සමාජ ජාලා මාධ්‍යතුල පල වූ ඡායාරූප පහතින්,