ඔන්න දැන් අපිට 113ක් නෙවෙයි 120ක් ඉන්නවා

ආණ්ඩුවට එරෙහිව මන්ත්‍රීවරුන් 120ක බහුතරයක් තමන් සතුව ඇතැයි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්,
විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට පෙර මන්ත්‍රීවරුන් 113 හදා ගන්නාතෙක් සිටින ලෙස සමගි ජන බලවේගයෙන් ඉල්ලීමක් කළ බවද උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළා.

