Homeඋණුසුම් පුවත්රන් මිලේ සුළු අඩුවීමක්April 25, 2022 10:23 am 0 ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙනවා. ඒ අනුව, අද දිනයේ රන් අවුන්සයක මිල ඩොලර් 1927යි ශත 25ක් ලෙස සටහන් වනවා. මාස හයක් තුළ රන් මිල 6.84%කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.