සිංහල ඡන්ද කඩන, සිංහල යැයි බෞද්ධ යැයි විකුණන උන්ගේ ඇත්ත හෙළිවෙයි

මේ වනවිට සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරනය වෙමින් තිබෙනවා පුද්ගලයින් දෙදෙනෙකුගේ හඬපටයක්.
එය අතිශය ආන්දෝලයනයට තුඩු දෙන හඬපටයක්.
මෙම හඬපටයෙන් කියවෙන්නේ සිංහල ඡන්ද කඩන විදිහ සහ අන්තවාදීන්ට උඩ ගෙඩි දෙන ආකාරයයි.
සිංහල බෞද්ධ යැයි කියා ගන්නා මිනිසුන්න්ගේ සැබෑ නිරුවත මේ හඬපටයෙන් සමාජයට නිරවරණය වෙනවා.

