මම ඉල්ලා අස්වෙන් නෑ, මට බහුතරය තියෙනවා

තමන් කිසිසේත් අගමැති ධුරයෙන් ඉල්ලා අස් නොවන බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
ඔහු අද මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පාර්ලිමේන්තුව හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ පැවති හමුවකදීය.
ශ්‍රී ලංකා පෙරමුණ සඳහන් කරන්නේ තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය මේ වන විටත් ඇති බවයි.
කෙසේ වෙතත් අගමැතිවරයාට විරුද්ධව 120ක් මන්ත්‍රීවරුන් සිටින බව ඊයේ පැවති මාධ්‍ය හමුකදී උදය ගම්මන්පිල කියා සිටියා.

