ඇමතිකමෙන් ඉවත් වෙන්න හැදූ ගොඩහේවාට කැබිනට් ප්‍රකාශක ධූරයක්

ඇමතිකමෙන් ඉවත් වෙන්න හැදූ ගොඩහේවාට කැබිනට් ප්‍රකාශක ධූරයක්

සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ බව පැවසූ ජනමාධ්‍ය ඇමති නාලක ගොඩහේවාට කැබිනට් ප්‍රකාශක ධූරය ලබා දී තිබේ.

එමෙන්ම කංචන විජේසේකර සහ රමේෂ් පතිරණ යන ඇමතිවරු කැබිනට් සම ප්‍රකාශකවරු ලෙස පත් කර ඇත.