ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ඇති හැකියාව නැත්තටම නැති වෙයි

ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ඇති හැකියාව නැත්තටම නැති වෙයි

‘ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්’ ශ්‍රී ලංකා ස්වෛරී ශ්‍රේණිගත කිරීම Selective Default (SD) වෙත පහතට ශ්‍රේණිගත කර තිබෙනවා.

ලෝකයේ ඇති වෙනත් ශ්‍රේණිගත කිරීම් ආයතන කිහිපයක්ම ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ ශ්‍රේණිගත කර ඇත්තේ, අඩු හැකියාවක් ඇති රටක් ලෙසටයි.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්වලට අමතර ව ෆිච් ශ්‍රේණිගතකිරීමද දිගින් දිගටම ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව පහත හෙළා තිබුණා.