එකම දිනයේ උපන්දින සමරන කපුටු කාක් හා බැසිල්

එකම දිනයේ උපන්දින සමරන කපුටු කාක් හා බැසිල්

රට තුළ පවතින අරගලකාරී තත්ත්වය මත බොහෝ උද්ඝෝෂණ වල ඇසෙන ප්‍රසිද්ධ උද්ඝෝෂණ පාඨයක් වන්නේ,
“කපුටු කාක් කාක් කාක්, බැසිල් බැසිල් බැසිල් බැසිල්” යන්නයි.
මේ වන විට ඒ කාඅතරත් ප්‍රසිද්ධ පාඨයකි. රථ වාහන වල නලා හඬ එම සටන් පාඨය කියන අයුරින් හැඬවීමද මේ දිනවල සුලබ දසුනකි.

කෙසේ වෙතත්, බැසිල් රාජපක්ෂගේ උපන්දිනය හා ජාත්‍යන්තර කපුටන් සහ කපුටන් අගය කිරීමේ දිනය යන දින දෙකම අප්‍රේල් 27 දිනට යෙදී තිබීමද දෛවයේ සරදමක් යැයි සිතෙන තරමටම පුදුම සහගත කරුණකි.
ඒ පිළිබඳව සාධක පහතින් බලන්න.

නාමල් රාජපක්ෂ තම මාමාට ට්විටර් පණිවිඩයකින් සුබපැතූ පණිවිඩයද, Google යෙදවුම මගින් ජාත්‍යන්තර කපුටු දිනය පිළිබඳ සෙවුම ද දක්වා ඇත.