ඩොලරය අදත් ඉහළට

ඩොලරය අදත් ඉහළට

වාණිජ බැංකු කිහිපයක අද ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 360ක් ලෙස සටහන් වනවා.

ඩොලරයේ අගය මෙලෙසෙ දිනපතා වැඩිවීමට පටන්ගෙන තිබීම, බරපතළ ආර්ථික අර්බුදයකට හේතුවක් බව යි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.

මහබැංකුව ඊයේ (27) දහවල් නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව එය රුපියල් 350යි ශත 49ක් ලෙස දැක්වුණු අතර, ගැණුම් මිල සටහන් වුණේ රුපියල් 337යි ශත 82ක් ලෙසයි.