රටේ වත්මන් තත්ත්වය පිළිබඳව නාමල්ගෙන් ටිවිටර් සටහනක්

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ටිවිටර්
ගිණුමේ අදහසක් පළ කර තිබෙනවා.
“සාමාන්‍ය ජනතා වගෙන් කොටසක් රජයට එරෙහිව උද්ඝෝෂණවල නිරත වෙනවා. විපක්ෂය
විරෝධතා පාගමනක් සංවිධානය කරලා.රටම දුක් විඳිද්දී පාලක හවුල දෙකඩ වී බහුතරයක් හදා ගැනීමට උත්සාහ කරයි” යනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.
“අපි ඇත්ත වශයෙන්ම පවතින ප්‍රශ්න ආමන්ත්‍රණය කරනවාද නැතිනම් විවිධ න්‍යාය පත්‍ර සමඟ කාර්යබහුලද?” හිටපු ක්‍රීඩා අමාත්‍ය වරයා ප්‍රශ්න කර ඇත.
හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පලකළ සටහන පහතින් බලන්න


