Homeප්‍රධාන පුවත්කොවිඩ් ගැසට්ටුවක් රිවස් කරයිMay 2, 2022 9:00 am 0 අප්‍රේල් මස 30 වැනිදායින් පසු ප්‍රසිද්ධ ස්ථාන වලට ඇතුළු වීමේදී කොවිඩ් 19 පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කරමින් නිකුත්කර තිබූ ගැසට් නිවේදනය අවලංගුකර ඇත.