විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ස්වාදීන වූ කණ්ඩායමේ සහය

විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ස්වාදීන වූ කණ්ඩායමේ සහය

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය කඩිනමින්ගෙන ඒම පිළිබඳවත් ඒ සඳහා සහාය දැක්වීමටත් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත් කණ්ඩායම තීරණය කර තිබේ.

හිටපු ජනපතිමෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී පැවැති සාකච්ඡාවකදී ඔවුන් මෙම එකඟතාවට පැමිණ තිබේ. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව මෙන්ම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලෙස සමගි ජන බලවේගය විසින්මේ වන විට විශ්වාසභංග දෙකක් කථානායකවරයාට භාර දී තිබේ.