හදිසි නීතිය ඉවත් කරන්න – නීතිඥ සංගමය

හදිසි නීතිය ඉවත් කරන්න – නීතිඥ සංගමය

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙසයි.